දුරකථන සම්ප්‍රේෂණ කුලුනු

දුරකථන සම්ප්‍රේෂණ කුලුනකට විරෝධය පළවේ

පෝද්දල අදුරන්විල ගම්මානයේ ඉදිකිරීමට සූදානම් වන දුරකථන සම්ප්‍රේෂණ කුලුනකට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ගම්වාසීන් එක්‌ව සංවිධානය කළ විරෝධතාවයක්‌ පෙරේදා (26) අදුරන්විල ගම්මානයේදී පැවැත්විණි. කීඹිඇල ශ්‍රී විජයවර්ධනාරාමාධිපති හොරංගල්ලේ හේමසාර, දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත යන නාහිමිවරුන් පෙරටුකරගත් මහා සංඝරත්නය හා අදුරන්විල ගම්වාසී ජනතාව ඇදුරන්විල සිට දුරකථන කුලුන ඉදිකරන ස්‌ථානයට පා ගමනින් ගොස්‌ සාමකාමීව සිය විරෝධය ප්‍රකාශ කළහ. ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි – ගාල්ල

දිවයින

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s